OCEAN UNIVERSITY (ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය)

සාගර විශ්ව විද්‍යාලය 2014 අංක 31 දරන පාර්ලිමේන්තු පනත මගින් ආරම්භ කරන ලදී. ධීවර හා සමුද්‍රීය අංශවල අවශ්‍යතා සපුරාලීම හා සංවර්ධනය කිරීම සඳහා ධීවර, සමුද්‍ර හා නාවික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයන හා වෘත්තීය අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම එහි අරමුණ වේ. සාගර විශ්ව විද්‍යාලය මගින් උපාධි පාඨමාල ,පශ්චාත් උපාධි පාඨමාලා ,ඩිප්ලෝමා පාඨමාලා ,සහතික පත්‍ර පාඨමාලා ,CDC වැඩසටහන් (Continuous Discharge Certificate Programmes ) සහ වෘත්තීය පුහුණු පවත්වයි .

ප්‍රාදේශික මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශ

මට්ටක්කුලිය

තංගල්ල

කළුතර

ගාල්ල

මඩකලපුව

ත්‍රිකුණාමලය

මීගමුව

යාපනය


උපාධි පාඨමාලා (Under Graduate Studies)


1. FACULTY OF ENGINEERING & MANAGEMENT

අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සම්මාන සාමාර්ථ 2ක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් හෝ ඊට වැඩි (2C & 1S හෝ ඊට වැඩි)
(සංයුක්ත ගණිතය, රසායන, භෞතික විද්‍යාව ඇතුලුව)
වෙනත් විස්තර: මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය.
කාල සීමාව: අවුරුදු 4යි
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Ocean Engineer
Marine Engineer
Naval Architecture
Marine Mechanical Engineer
Marine Electrical Engineer
Project Manager
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි(3S හෝ ඊට වැඩි)
(ඕනම විෂය ධාරාවක් යටතේ) සහ යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතුයි
වෙනත් විස්තර: මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ප්‍රවාහන කළමනාකරණය සහ ලොජිස්ටික්ස් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය
කාල සීමාව: අවුරුදු 3යි (general)
අවුරුදු 4යි (Hons)
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Seaports
Ship planning
Logistic Companies
Shipping Companies
Freight Forwarding Companies
Multimodal Transportation companies
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ඕනම විෂය ධාරාවක් යටතේ) සහ යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතුයි
වෙනත් විස්තර: තිරසාර සංවර්ධනය සඳහා වෙරළ කලාපයේ කළමණාකරණ ගැටළු විසඳීම සඳහා ඒකාබද්ධ වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය දැනුම හා කුසලතා සිසුන්ට ලබා දීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත.
කාල සීමාව: අවුරුදු 3යි (general)
අවුරුදු 4යි (Hons)
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Marine Ecologist
Marine Geologist
Marine Education specialist
Conservation Biologist
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (භෞතීය හෝ ජීව විද්‍යා ධාරා යටතේ)
වෙනත් විස්තර: මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සාගර පරිසර පද්ධතිය සහ සාගර ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීම සඳහා ය.
කාල සීමාව: අවුරුදු 4යි
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Marine scientist
Marine Biologist
Physical Oceanographer
Geological Oceanographer
Chemical Oceanographer

2. FACULTY OF FISHERIES & OCEAN SCIENCE

අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ජීව විද්‍යා ධාරාව යටතේ)
වෙනත් විස්තර: මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ධීවර හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය B.SC in Fisheries & Marine Science(Special) ඇති සිසුන්ට තවත් අධ්‍යයන වාර 2 ක් හැදෑරීමට අවශ්‍ය වේ
කාල සීමාව: අවුරුදු 3යි
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Marine Biology
Food Processing
Aquaculture
Water Chemistry
Microbiology
Research sector
Oceanography
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ජීව විද්‍යා ධාරාව යටතේ)
වෙනත් විස්තර: මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ධීවර හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය B.SC in Fisheries & Marine Science(Special) ඇති සිසුන්ට තවත් අධ්‍යයන වාර 2 ක් හැදෑරීමට අවශ්‍ය වේ.
කාල සීමාව: අවුරුදු 4යි
පූර්ණ / අර්ධ කාලීන: පූර්ණ කාලීන
වෘත්තීය අවස්ථා:
Marine Biology
Food Processing
Aquaculture
Water Chemistry
Microbiology
Research sector
Oceanography

3. ඩිප්ලෝමා පාඨමාලා(Diploma Courses)

අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ ගණිත ධාරාව විෂය 2 ක් සමත් වීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 4 මට්ටම(Floating Vessels Mechanics (NVQ 3/4)
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: මඩකලපුව
කළුතර
කාල සීමාව: මාස 12
මාධ්‍යය: ඉංග්‍රීසි
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ ජීව විද්‍යාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය පථයේ සාමාර්ථ 03 ක්හෝ ජලජීවී වගා කාර්මික ශිල්පි NVQ 4 වන මට්ටම(NVQ Level 4 in Aquaculture Technician)
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: තංගල්ල
මීගමුව
මට්ටක්කුලිය
යාපනය
මඩකලපුව
කළුතර
කාල සීමාව: මාස 12
මාධ්‍යය: ඉංග්‍රීසි
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: තංගල්ල
මීගමුව
මට්ටක්කුලිය
ගාල්ල
කාල සීමාව: මාස 12
මාධ්‍යය: ඉංග්‍රීසි
අවශ්‍ය සුදුසුකම්: උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම හෝ, අදාළ ක්ෂේත්‍රයේ NVQ 4 මට්ටම
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: මට්ටක්කුලිය
කාල සීමාව: මාස 12
මාධ්‍යය: ඉංග්‍රීසි

4. Continuous Discharge Certificate Programmes (CDC)

අවශ්‍ය සුදුසුකම්: සාමාන්‍ය පෙළ ( සම්මාන 3 ක් ගණිතය, ඉංග්‍රීසි ඇතුළුව)
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: තංගල්ල
කාල සීමාව: මාස 7
මාධ්‍යය: ඉංග්‍රීසි
අවශ්‍ය සුදුසුකම්: සාමාන්‍ය පෙළ ( සම්මාන 3 ක් ගණිතය, ඉංග්‍රීසි ඇතුළුව)
පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: තංගල්ල
කාල සීමාව: මාස 7
මාධ්‍යය: ඉංග්‍රීසි

සහතික පත්‍ර පාඨමාලා(Certificate Level Courses)


පාඨමාලාව කාල සීමාව මාධ්‍යය
Marine Welding (NVQ 3/4) මාස 6 ඉංග්‍රීසි / සිංහල / දෙමළ
Scuba(NVQ 3/4) මාස 6 ඉංග්‍රීසි / සිංහල / දෙමළ
Floating Vessel Mechanic(NVQ 3/4) මාස 6 ඉංග්‍රීසි / සිංහල
Fishing Vessel Skipper(NVQ 3/4) මාස 6 සිංහල / දෙමළ
Life Guard(NVQ 3) මාස 6 සිංහල / දෙමළ
Lathe Machine Machinist (NVQ 3) මාස 6 සිංහල / දෙමළ
Fiber grass Technician මාස 6 සිංහල
Ornamental Fish Culture and Management දින 15 සිංහල / දෙමළ
Air Conditioning & Refrigerate Technician මාස 6 සිංහල / දෙමළ
Marine Chart Reading, Communication and Operation of Satellite Navigators (GPS) දින 10 සිංහල / දෙමළ
Out Board Mechanic(NVQ 3/4) මාස 9 සිංහල / දෙමළ
Computer Graphics Designer මාස 6 සිංහල
Computer Application Assistance(NVQ 3/4) මාස 6 ඉංග්‍රීසි / සිංහල