Open University Sri Lanka

1978 අංක 16 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පනත යටතේ වර්ෂ 1980 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය දුරස්ථ අධ්‍යාපන ක්‍රම මගින් සිසුන්ට තවදුරටත් අධ්‍යාපනය ඉදිරියට කරගෙන යා හැකි ශ්‍රී ලංකාවේ පිළිගත් එකම විශ්ව විද්‍යාලයයි. නීතිමය හා අධ්‍යයන පසුබිම අතින් බලන කල මෙය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව යටතේ පවතින අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලටම සම මට්ටමක් උසුලයි. තවද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මඟින් ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා,ගෞරව උපාධි,පශ්චාත් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි වැඩසටහන් යන සියල්ලක්ම ආවරණය කෙරේ.

Faculties

Courses

1.Bachelor of Technology Honours in Engineering

2.Bachelor of Industrial Studies Honours

3.Bachelor of Software Engineering Honours

4.Diploma in Information Systems and Technology

5.Certificate in Industrial Studies

1.Diploma in English Language & Literature

පාඨමාලා මට්ටම: SLQL 3,4
NVQ 5,6
අධ්‍යයන කාලය: අවම වසරකි.
සපුරාලිය යුතු සුදුසුකම්: විශ්ව විද්‍යාලය විසින් පවත්වන සුදුසුකම් පරීක්ෂණ
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Language/English
වැඩිදුර විමසීම්: Mr. Andi Schubert-  011 288 1056

2.Advanced Certificate in English for Business & Professional Communication

පාඨමාලා මට්ටම: SLQL 2
NVQ 4
අධ්‍යයන කාලය: පළමු අදියර-වසරකි.
දෙවන අදියර-වසරකි.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඕනෑම විෂයන් 6 කින් සාමාර්ථ ලබා තිබීම සමඟ විශ්ව විද්‍යාලය මඟින් පවත්වනු ලබන පරීක්ෂණයෙන් සමත් වීම
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Language
වැඩිදුර විමසීම්: Ms. P. Fernando – 0112881430
pramilthafernando@gmail.com

3.Programme in Tamil Programme in Sinhala

පාඨමාලා මට්ටම: SLQL 1
NVQ 2,3
අධ්‍යයන කාලය: Beginners’ Course – 01 Year
Basic Course – 01 Year
සපුරාලිය යුතු සුදුසුකම්: පූර්ව අවශ්‍යතා නොමැත.
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Language
වැඩිදුර විමසීම්: 011-2881035/011-2881428
Co-Ordinator: sriuthey@gmail.com
Head: hdlang@ou.ac.lk

4.Bachelor of Arts in Social Sciences

පාඨමාලා මට්ටම: SLQL 5
NVQ 7
අධ්‍යයන කාලය: අවම වසර 3 කි.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය පථයකින් සාමාර්ථ තුනක් ලබා තිබීම.
විශ්ව විද්‍යාලය විසින් අනුමත කරන වෙනත් පිළිගත් සුදුසුකම්
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Economics
Sociology
Mass Communication
Politics and International Studies
වැඩිදුර විමසීම්: 0112881417 / 0112881403/ 0112881034 / 0112881496
hdssd@ou.ac.lk

5.Bachelor of Arts in Youth and Community Development

පාඨමාලා මට්ටම: SLQL 5
NVQ 7
අධ්‍යයන කාලය: වසර 3 කි.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය පථයකින් සාමාර්ථ තුනක් ලබා තිබීම.
විශ්ව විද්‍යාලය විසින් අනුමත කරන වෙනත් පිළිගත් සුදුසුකම්
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Social Studies
වැඩිදුර විමසීම්: 0112881083/ 0112881033
hmuhe@ou.ac.lk

6.Diploma in Tourism Operations

පාඨමාලා මට්ටම: SLQL 3,4
NVQ 5,6
අධ්‍යයන කාලය: අවම වසරකි.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය පථයකින් සාමාර්ථ තුනක් ලබා තිබීම.
විශ්ව විද්‍යාලය විසින් අනුමත කරන වෙනත් පිළිගත් සුදුසුකම්
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Tourism Operations
වැඩිදුර විමසීම්: 0112881427 / 0777447261
lantra456@gmail.com

7.Short course in Tourism and Hotel Operation

පාඨමාලා මට්ටම: Not Specified
අධ්‍යයන කාලය: සති 6 කි
සපුරාලිය යුතු සුදුසුකම්: ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලාව හැදෑරීමට ඇති හැකියාව
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Tourism Industry
වැඩිදුර විමසීම්: 0112881427 / 0777447261
lantra456@gmail.com

8.Advanced Certificate in Social Sciences

පාඨමාලා මට්ටම: SLQL 2
NVQ 4
අධ්‍යයන කාලය: අවම වසර 2කි.
සපුරාලිය යුතු සුදුසුකම්: ප්‍රාථමික අධ්‍යාපනය සමඟ අනුමත සුදුසුකම්
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Mass Communication
Sociology
Economics
Political Science
Law
History
Geography
Management
වැඩිදුර විමසීම්: 0112881427 / 0777447261
lantra456@gmail.com

9.Bachelor of Laws Degree Programme

පාඨමාලා මට්ටම: SLQL 3,4
NVQ 5,6
අධ්‍යයන කාලය: අවම වසර 4කි.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය පථයකින් සාමාර්ථ තුනක් ලබා තිබීම.
විශ්ව විද්‍යාලය විසින් අනුමත කරන වෙනත් පිළිගත් සුදුසුකම්
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: විස්තර සඳහා වෙබ් පිටුවට

1.Bachelor of Science

පාඨමාලා මට්ටම: SLQL 5,6
NVQ 7
අධ්‍යයන කාලය: අවම වසරකි.
සපුරාලිය යුතු සුදුසුකම්: විශ්ව විද්‍යාලය විසින් පවත්වන සුදුසුකම් පරීක්ෂණ
විශේෂීකරණ ක්ෂේත්‍රයන්: Language/English
වැඩිදුර විමසීම්: Mr. Andi Schubert-  011 288 1056

2. Plant Breeding Techniques (Short Course)

3. Diploma in Laboratory Technology

1. Bachelor of Management Studies

2. Advanced Certificate Programme in Entrepreneurship and Small Business Management (ESBM)

1. Bachelor of Science Honours in Nursing

2. Bachelor of Medical Laboratory Sciences Honours

3. Bachelor of Science Honours in Psychology

3. Bachelor of Pharmacy Honours