Technical College

සිසුන් 25 දෙනකුගෙන් 1893 දී කාර්මික පාසලක් ආරම්භ කිරීමත් සමඟ ආරම්භ වු කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව වර්තමානයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකා තරුණ පරපුරට නව තාක්ෂණය හා තාක්ෂණ අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම සඳහා තාක්ෂණ විද්‍යාල 9ක් හා කාර්මික විද්‍යාල 30කින් මේ යටෙත් දායකත්වය ලබාදේ.ජාතික හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ සදහා ගැලෙපන සුදුසුකම් සහිත විද්‍යාර්ථීන් බිහි කිරීම සදහා සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍යයන් ගෙන් පාඨමාලා පවත්වනු ලැබේ. නිසි කලට යාවත්කාලීන වන පාඨමාලා අත්දැකීම් බහුල ආචාර්ය මණ්ඩලයයක් යටෙත් හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර නවීන තාක්ෂණය හා පහසුකම් සහිත විද්‍යාගාර තුළ ප්‍රායෝගික පුහුණුව ලබාගැනීම සදහා දිවයින පුරා පිහිටි අයතන තුළ සිසුන්ට අවස්ථාව හිමිවේ.දේශීය මෙන්ම විදේශීය උපදේශකවරුන් යටතේ ද පුහුණුව ලැබිමට හැකිවේ. අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු පාසල් හැර යන සිසුන් සදහා අනාගතයේ නිසි රැකියාවක් සදහා අවශ්‍ය කරන සුදුසුකම් පියවරින් පියවර සපුරා ගනිමින් උපාධි පාඨමාලාවක් දක්වා යාමට අවශ්‍ය මාර්ග කාර්මික අධ්‍යාපන ආයතන තුළ සකසා ඇත. උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් හැදෑරූ සිසුන් සදහා තෝරාගත හැකිවන පරිදි පාඨමාලා 180ක් පමණ විවිධ විෂය පථයන් ඔස්සේ තෝරාගැනිම සදහා මෙහිදී අවස්ථාව පවතී.පාඨමාලා කාලය තුළ නිසි ඇගයීම් ක්‍රමයක් සහිත විභාග පවත්වනු ලබන අතර පාඨමාලා අවසානෙය් පිළිගත් ආයතනවල පුහුණුව ලැබිමේ අවස්ථා හිමිවේ. කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව තුලින් සිය අනාගතය ශක්තිමත් කරගැනිම සදහා අවශ්‍ය සියලු සහය හා මාර්ගොපකරණ මෙහිදී සිසුන්ට හිම්වේ.

  • වැඩිදුර තොරතුරු සදහා
  • විෂය ක්ෂේත්‍ර

    පාඨමාලාව:

    1.Agriculture Production Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Agriculture Production Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Diploma in Farm Machinery Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.Agricultural Equipment Mechanic
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Agricultural Equipment Mechanic
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.Field Assistant (Agricultural)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7.Plant Nursery Development Assistant
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1.Diploma in Automobile Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.National Certificate In Engineering Craft Practice (Motor Vehicle Mechanic
    *NVQ මට්ටම:- NVQ 04
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Automobile Air Condition Mechanic
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.Automobile Electrician
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Certificate In Automobile Painting
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.Certificate In Automobile Tinkering
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7.Certificate In Motor Cycle And Scooter Repairing
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8.Three Wheeler Mechanic
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    9.Diploma in Automobile Technology(Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    10.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    11.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    12.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Building Service Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Diploma in Construction Technology
    *NVQ මට්ටම:- NVQ 05
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Diploma In Quantity Surveying Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.National Certificate For Industrial Technicians (Civil Engineering)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Assistant Quantity Survey
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.Certificate in Plumber
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7.Construction Site Supervisor
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8.National Certificate In Engineering Craft Practice (Construction Craftsman)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    9. National Certificate In Engineering Craft Practice (Plumber)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    10.National Certificate In Engineering Draughtsmanship
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    11.Basic Skills In Plumbing
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    13.Building Craftsman
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    14.Certificate In Aluminium Fabrication
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    15.Certificate In Landscaping For Junior Supervisors
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    16.Certificate In Plumbing
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    17.Multi Skilled Craftsman Construction
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    18.Survey Field Assistant
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    19.Wood Craftsman (Building)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    20.Wood Craftsman (Building)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    21.Diploma in Construction Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    22.Diploma In Quantity Surveying Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    23.National Certificate In Technology (Civil Engineering)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    24.National Certificate In Technology (Quantity Surveying)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    25.Certificate In Aluminium Fabrication
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- අර්ධ කාලීන

    26.Certificate In Landscaping For Junior Supervisors
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Diploma in Automobile Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.National Certificate In Engineering Craft Practice (Motor Vehicle Mechanic
    *NVQ මට්ටම:- NVQ 04
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Automobile Air Condition Mechanic
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.Automobile Electrician
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Certificate In Automobile Painting
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.Certificate In Automobile Tinkering
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7.Certificate In Motor Cycle And Scooter Repairing
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8.Three Wheeler Mechanic
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    9.Diploma in Automobile Technology(Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    10.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    11.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    12.National Certificate In Technology (Mechanical Engineering - Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Higher Diploma In Telecommunication Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Higher Diploma In Telecommunication Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Diploma in Telecommunication Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.National Certificate For Industrial Technicians (Electrical Engineering)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Ceb Electrical Course
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6. Certificate In Electrical Trade
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7. Electrical Wiring
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8. National Certificate In Engineering Craft Practice (Electronics)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    9. National Certificate In Engineering Craft Practice (Industrial Electrician)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    10.Certicate in Electrical Trade
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    11.Certificate In House Hold Electrical Appliances Repairing
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    12. Industrial Electronic Craftsman
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    13. Mobile Phone Repair Technician
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    14.Diploma in Telecommunication Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    15.National Certificate In Technology (Electrical Engineering)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Food Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Diploma in Food Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3. Certificate In Fruits And Vegetable Processor
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4. Cookery
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1.Diploma in Jewellery Designing And Manufacturing Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.National Certificate In Jewellery Manufacturing
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1.Food And Beverage Services (Assistant Steward)
    *NVQ මට්ටම:- NVQ 2
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Room Attendant
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    NOT SPECIFIED
    *NVQ මට්ටම:- NOT SPECIFIED
    *පාඨමාලා කාලය:- NOT SPECIFIED
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1.Diploma in Information And Communication Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Certificate In Computer Graphic Designing
    *NVQ මට්ටම:- NVQ 04
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Certificate In Computer Hardware
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.Certificate In Computer Networking
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.Information Communication Technology Technician
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.Certificate For Computer Application Assistant
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 03
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7.ICT For Beginners
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 03
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8.Diploma in Information And Communication Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    9.Certificate In Computer Hardware
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- අර්ධ කාලීන

    10.Certificate In Computer Networking
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- අර්ධ කාලීන

    11.Information Communication Technology Technician
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- අර්ධ කාලීන

    12.Certificate For Computer Application Assistant
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Diploma in English and Education
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2.Certificate In Advancing Career Skills
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3.Certificate In Developing Career Skills
    *NVQ මට්ටම:- NVQ 2
    *පාඨමාලා කාලය:- මාස 02
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4.Certificate In Building Career Skills
    *NVQ මට්ටම:- NVQ 1
    *පාඨමාලා කාලය:- මාස 03
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5.National Certificate In Japanese Language
    *NVQ මට්ටම:- non NVQ
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6.National Certificate in Korean Language
    *NVQ මට්ටම:- non NVQ
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7. National Certificate in Professional English
    *NVQ මට්ටම:- non NVQ
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8. National Certificate in Professional English
    *NVQ මට්ටම:- non NVQ
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1.Certificate In Foot Wear Making
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1.Higher Diploma In Mechatronics Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. Diploma in Mechatronics Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- අර්ධ කාලීන

    3. Diploma in Mechatronics Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1. Higher Diploma In Welding Technology
    *NVQ මට්ටම:- NVQ 6
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. Diploma in Welding Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3. National Certificate For Industrial Technicians (Mechanical Engineering Production Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4. National Diploma In Production Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5. Certificate In Machining
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    6. Fitter Machinist
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    7. National Certificate In Engineering Craft Practice (Fitter Machinist)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 24
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    8. National Certificate In Engineering Craft Practice (Gas & Arc Welder)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    9. Gas & Arc Welder(S)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    10. Diploma in Welding Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    11. National Certificate In Technology (Mechanical Engineering - Production Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    12. National Certificate In Technology (Mechanical EngineeringProduction Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1. National Certificate In Secretarial Practice
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. Introduction To Working In An Office
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 3
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3. National Certificate In Shorthand, Typewriting And Computing - Sinhala
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4. National Certificate In Shorthand, Typewriting And Computing - Tamil
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5. National Certificate In Shorthand, Typewriting And Computing - Tamil
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1. Diploma in Refrigeration And Air Conditioning Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 18
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. National Certificate In Engineering Craft Practice (Refrigeration & Air Conditioning Mechanic)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3. Refrigeration And Air Conditioning Mechanic
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4. Diploma in Refrigeration And Air Conditioning Technology
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 30
    *ස්වභාවය:- අර්ධ කාලීන

    පාඨමාලාව:

    1. Tailoring (Ladies And Gents)
    *NVQ මට්ටම:- non NVQ
    *පාඨමාලා කාලය:- මාස 06
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1. National Diploma In Technology And Education(Automobile Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. National Diploma In Technology And Education(Construction Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    3. National Diploma In Technology And Education(Electrical Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    4. National Diploma In Technology And Education(Production Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    5. National Diploma In Technology And Education(Refrigeration & Air Conditioning Technology)
    *NVQ මට්ටම:- NVQ 5
    *පාඨමාලා කාලය:- මාස 36
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    පාඨමාලාව:

    1. National Certificate In Engineering Craft Practice (Wood Machinist)
    *NVQ මට්ටම:- NVQ 4
    *පාඨමාලා කාලය:- මාස 12
    *ස්වභාවය:- පූර්ණ කාලීන

    2. Wood Craftsman (Furniture)
    *NVQ මට්ටම:- NVQ 3
    *පාඨමාලා කාලය:- මාස 6
    *ස්වභාවය:- පූර්ණ කාලීන