National Youth Services Council
ජාතික තරුණ සේවා සභාව

දැක්ම

  • බලසතු වූ ශ්‍රි ලාංකික තරුණයෙක්

මෙහෙවර

  • දේශීය හා ජාත්යන්තර අවස්ථා උපයෝගී කොට ගෙන ජිවිත අභියෝගී සදහා මුහුණ දීමට ශ්රී ලාංකීය තරුණයා සවිබල ගැන්වීම සදහා පහසුකම් සැපයීම

වටිනාකම්

  • සියලූ ක්රියාවල නිර්මාණශීලීව යෙදී සිටීම. ආයතනයේ සියලූම ක්රියාවන් වලදී යෞවනයන්ගේ අදහස් වලට ප්රමුඛ ස්ථානය දෙන්න.
  • සභාවේ කාර්ය මණඩලය සියලූම පරදු දරන්නන් ප්රසන්න සහ ධනාත්මකව සැලකිය යුතුය.
  • අවංකත්වය සහ වගකීම යුතුව සියලූම ක්රියාවන් භාර ගැනීම.
  • අභියෝග වලට මුහුණ දීමට දැඩි විශ්වාසයත්, කණ්ඩායම් ජවයත් යුතුව ක්රියා කිරීම.
  • ජාතික තරුණ මධ්‍යස්ථානය තාරුණ්‍යයට ඔවුන්ගේ හැකියාවන් වර්ධනයට විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන අතරතුර ඔවුනට අනාගත අපේක්‍ෂාවන් ජයගන්න වෘත්තීය මෙන්ම භාෂා දැනුම ලබාදීම සඳහා පූර්ණ කාලීන (සතියේ දින පහ තුල) සහ අර්ධ කාලීන (සති අන්ත සහ සන්ධ්‍යා කාලීන) පාඨමාලා රාශියක් ඉදිරිපත් කර ඇත.
  • විනයානුකූල පරිසරයක් තුල දැනුම, කුසලතා හා යහපත් ආකල්පයන්ගෙන් පිරි තරුණ වෘත්තිකයන්, ව්‍යවසායකයන් බිහි කිරීම මෙන්ම නිවැරදි වෘත්තීය මග පෙන්වාදීමක් කිරීම අපගේ අරමුණයි.
  • ජාතික නිපුනතා සම්මත (NVQ) යටතේ නිපුණතා මට්ටම් 2,3,4 හා 5 යන මට්ටම්වල විවිධ වෘත්තීන්හි නිපුණත්වය ලබාගැනීමට හැකියාව පූර්ණ කාලීන පාඨමාලාවලින් වයස අවුරුද 15 ත් 25 ත් අතර තරුණ ඔබට අවස්ථාව ලබාගත හැක.
  • රැකියාවට අවශ්‍ය ප්‍රායෝගික , න්‍යායික දැනුම මෙන්ම උසස් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රායෝගික , න්‍යායික දැනුම ලබාගැනීමට සති අන්ත මෙන්ම සන්ධ්‍යා කාලීන පාඨමාලා තුලින් වයස අවුරුදු 15 ත් 35 ත් අතර තරුණ ඔබට අවස්ථාව ලබා දී ඇත.

වෘත්තීය හා භාෂා පාඨමාලාවන්ට අමතරව අපගේ සේවාවන්

  • පාඨමාලා නිමකල තරුණ ඔබව රැකියාගත කිරීම.
  • පුහුණු හෝ උසස් අධ්යාපන අවස්ථා සඳහා යොමු කිරීම.
  • තරුණ ව්යවසායකයන් වශයෙන් ව්යාපාර ආරම්භ කිරීමට මග පෙන්වීම සහ ණය පහසුකම් සැපයීම.
  • නිෂ්පාදන ඒකක මගින් රූපලාවන්ය හා කේෂලාවන්ය,ආහාර සැපයුම් , සහ තාක්ෂණ සේවා සැපයීම් පවත්වාගෙන යාම.
  • බාහිර ආයතන සඳහා වෘත්තීය සංවර්ධනයන් සඳහා කෙටි කාලීන පාඨමාලාවන් සංවිධානයකර දීම.
  • නව තාක්ෂණ දැනුම සහ හැකියාවන් වර්ධන වැඩසටහන් සංවිධානය.

සම්බන්ධ විය හැකි ආකාරය

  • ලිපිනය

    මධ්යස්ථානභාර නිලධාරි,
    ජාතික තරුණ සේවා සභාව,
    අංක 65,
    හයිලෙවල් පාර,
    මහරගම.
  • දුරකථන හා විද්යුත් ලිපිනය


    - 0112 850986 - 0112 848771
    - nysctraining@yahoo.com
අනු අංකය පාඨමාලාව NVQ Level දිනය හා වේලාව කාලය ගාස්තුව පාඨමාලා අරමුණු/අඩංගු කරුණු
1 Professional English (450 hrs)
වෘත්තීය ඉංග්‍රීසි
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 මාස 06 රු.9500/= Cover all skills of English Language required to use the language efficiently and professionally
2 Diploma in English (450 hrs)
ඉංග්‍රීසි ඩිප්ලෝමා
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 මාස 06 රු.10500/= Cover all skills of English Language to enable students use the language efficiently and with confidence
3 A.N.D.in English (150 hrs)
ඉංග්‍රීසි උසස් ජාතික ඩිප්ලෝමා
සඳුදා සහ අඟහරුවාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 මාස 06 රු.11000/= Cover all skills of English language including literature to enable students use the language in efficient, authentic and diplomatic manner
4 Electrician (1150 hrs)
විදුලි කාර්මික ශිල්පි
3 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අවුරුදු 01 Free 1. Domestic Electrical Installation
2. Repair and Service Motor Generator
3. Industrial Electrical Installation (Motor Controlling System)
4. P.L.C.
5. Security Solutions
5 Auto mobile Technician (1150 hrs)
මෝටර්රථ කාර්මික ශිල්පි
3 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අවුරුදු 01 Free 1. Engine (Petrol and Diesel)
2. Transmission System (Manual and Auto)
3. Steering System (Power and Manual)
4. Breaking System
5. Electrical System
6 Air condition & Refrigeration Mechanic (1150 hrs)
ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පී
3 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අවුරුදු 01 Free 1. Repair Refigerators, Deep freezers, Display units, Bettle Coolers, Water Coolers
2. Prepare Estimates
3. Repair Window and Split type A/C
4. Operate and Maintain Central A/C System
7 Radio, T.V. & Allied Equipment repairer ( 1150 hrs)
රූපවාහිනී, ගුවන්විදුලි හා ආශ්‍රීත උපකරණ අළුත්වැඩියා ශිල්පි
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අවුරුදු 01 රු.10000/= 1. CRT TV, Monitor, LCD / LED TV, DVD Players Mobile Phone Repair
2.Basic Electricity and Electronics
3.Microcontroller Programming
4. LED Display Boaet Programming
8 Diploma in Pre School Teachers Training (1440 hrs)
පෙර පාසැල් ගුරු පුහුණු ඩිප්ලෝමා
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 අවුරුදු 01 රු.20000/= 1. හසුරු කුසලතා හා නිර්මාණ
2. පරිසර ගවේශණය හා ඉගෙනුම් ක්‍රම ඇතුලත් වේ.
3. මුල් ළමාවිය සංවර්ධන කුසලතා
4. ළමා මනෝ විද්‍යාව
9 Secretarial Practice (720 hrs)
ලේකම් පරිචය
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.9500/= 1. Communication Skills
2. Managing Office
3. Meetings, Filling, Handle Mail
4. Computer, Word, Internet and Email
5. Travel Arrangements
6. Handle correspondence (workshop, Seminaces, Fieldvisit)
10 Information & Communication Technology Technician (720 hrs)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පි
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.10500/= 1. ICT Introduction
2. MS- Office
3. Network introduction
4.Programming & SAD
5. Web Design
11 Desktop Publisher & Computer Graphic Designer (720 hrs)
පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පි
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.13500/= 1. Adobe pagemaker 7.0
2. Corel Draw × 6
3. Adode photoshop Cs6
4. Adobe Indesign Cs6
5. Adobe Illustrator Cs6
6. Corel Photopaint × 6
12 Baker (720 hrs)
බේකරි ශිල්පි
4 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.10000/= 1. Produce Bread
2. Produce Cake
3. Produce Pastry
4. Baker Management
13 Professiona Cookery (720 hrs)
වෘත්තීය සුපශාස්ත්‍රය
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.10500/= 1. Western and Eastern Menu
2. Farinaceous Dishes
3. Fish and Meat Items
4. Beverages
5. Stock, Sauce, Soup, Salad
6. Sweets and Desserts
14 Beautician (360 hrs)
රූපලාවන්‍ය ශිල්පී
4 සඳුදා සහ අඟහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.10500/= 1. Facial
2. Pedicure Menicure
3. Bridal Dressing
4. Make up
5. Flowers Bouguets
15 Hair Stylist (360 hrs)
කොණ්ඩා මෝස්තර ශිල්පි
4 බදාදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 මාස 06 රු.10500/= 1. Straightening
2. Hair Coloring
3. Hiar Stylist and Hair Setting
4. Hair treatment
5. Perming
6. Hair Cutting